Near Pod
Nearpod යනු ඉගැන්වීමේ ක්‍රම වේදයකි. සමාන්‍ය පංති කාමරය තුල භාවිතා කල හැකි සියලු ක්‍රියාකාරකම් මාර්ගගත ලෙස යෙදිය හැකි අන්තර් ජාලය පදනම් කර ගත් මෙවලමකි. විවිධ ආකාර වල ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රම මනාව පෙල ගස්වා සජීවි අත්දැකීම් ලබා දීම මෙම මාර්ගත මෙවලම හරහා සිදුකල හැක.
BOOK Creator - Creating Digital Books
Book Creator යනු පහසු සහ ක්‍රියাশීල ඩිජිටල් මෙවලමක් වන අතර, එය eBooks (ඊ-පොත්) නිර්මාණය කිරීම සඳහා භාවිතා කරයි. මෙය අධ්‍යාපනය, ප්‍රකාශන සහ නිර්මාණශීලී කතාවක් නිර්මාණය කිරීම සඳහා පුළුල් ලෙස යොදා ගනී.
📖 පරිශීලක හිතකාමී අතුරුමුහුණත – සරල drag-and-drop ක්‍රමය නිසා පහසුවෙන් පොත් නිර්මාණය කළ හැක.
🖼️ බහුමාධ්‍ය ඒකාබද්ධ කිරීම – රූප, ශ්‍රව්‍ය, වීඩියෝ සහ සිතුවම් එකතු කළ හැක.
✍️ අභිරුචි කිරීම – විවිධ අකුරු, වර්ණ සහ සැලසුම් තෝරා ගත හැක.
🌍 සමූහ වැඩකිරීම – ගුරුවරුන් සහ සිසුන්ට එකම පොතක් එකම වේලාවේ නිර්මාණය කළ හැක.
Creating Mindmap
MindMup යනු නොමිලේ භාවිත කළ හැකි මනෝසන්ධිති (Mind Mapping) මෙවලමකි. මෙය අන්තර්ජාලය හරහා ක්‍රියාවලියට ගෙන යා හැකි අතර අදහස්, තොරතුරු සහ සැලසුම් සැකසීමට අතිශයින් ප්‍රයෝජනවත් වේ.
✅ පහසු අතුරුමුහුණත – මනෝසන්ධිති සිතියම් සෑදීමට සහ සංස්කරණය කිරීමට පහසුයි.
✅ මෝදගලික ගබඩා කිරීම – අන්තර්ජාලය හරහා සිතියම් ගබඩා කර ඕනෑම තැනක සිට ප්‍රවේශ විය හැක.
✅ සංවර්ධිත සහයෝගීතාවය – ගුරුවරුන්, සිසුන්, සහ කණ්ඩායම් සාමාජිකයින් සමඟ සැබෑ කාලීනව ක්‍රියාකාරී විය හැක.
✅ නියැදිය හැකි ආකෘති – PDF, පින්තූර, සහ සමාජ මාධ්‍යය හරහා බෙදා හැරිය හැක.
✅ Google Drive ඒකාබද්ධ කිරීම – Google Drive තුළින්ම MindMup සිතියම් සකස් කර ගබඩා කළ හැක.
Co Space Edu - Creating Virtual Reality Images
CoSpaces Edu is a powerful educational platform that allows students and teachers to create, explore, and interact with 3D virtual worlds. It supports learning across various subjects by integrating coding, storytelling, game design, and immersive experiences.
3D Creation – Students can build their own virtual spaces using drag-and-drop tools.
Coding Integration – Supports block-based coding (like Scratch) and JavaScript for interactive experiences.
Virtual & Augmented Reality – Creations can be explored in VR and AR for an immersive learning experience.
Collaboration – Teachers can assign projects, provide feedback, and manage student progress.
Cross-Disciplinary Learning – Can be used for science, math, history, language arts, and more.
Genial - Creating Interactive Activities
මාර්ග ගත ලෙස පංතිකාමර ඉගැන්වීමේදි අන්තර් ක්‍රියා ලක්ෂණ සහිත ඉගෙනුම් ද්‍රව්‍ය සෑදීමට භාවිතා කල හැකි වටිනා අන්තර් ජාලය පදනම් කර ගත් මෙවලමකි.
Genial Skills Web is a tool for primary and secondary school students and teachers education. ... The student will receive the teachers' academic plans, custom quizzes and assignments, messages, have access to more than a hundred lessons of each subject, including different levels.
Genial - Creating Clickable Images
Clickable පිංතූර සැදීමද මෙම මෙවලම හරහා සිදු කල හැක. එනම් පිංතූරය මත විශේෂිත තැන් මත ක්ලික් කිරීම මගින් එම කොටස පමනක් ඉස්මතු කර එය පැහැදිලි කිරීම සිදු කල හැක. නිදසුනක් ලෙස ගසක කොටස්, ශරීරයේ කොටස් ඉගැන්වීම වැනි පාඩමකදී මෙය ඉතා වැදගත් වේ.
ZOOM - Use of zoom in Teaching and Learning
ZOOM තාක්ෂණය ඔස්සේ මාර්ග ගත ලෙස පංති පැවත්වීමේදි සැලකිය යුතු වැදගත් කරුනු කිහිපයක් මෙම වීඩියෝව මගින් ආවරණය කෙරේ. ZOOM account එකක් සදා ගැනීම, ලින්ක් සැදීම, video setting, screen sharing වැනි දෑ බොහෝමයක් මෙමගින් විස්තර කෙරේ.
ZOOM - Breakout rooms
පංති කාමරය තුල කන්ඩායම් ක්‍රියාකාරකම් කිරීමද ඉතා වැදගත් අංගයකි. ZOOM තාක්ෂණය ඔස්සේ කන්ඩායම් ක්‍රියාකාරකම් කිරීමටද පහසුකම් පවතී. එම පහසුකම භාවිතා කිරීමට නම් zoom වල break out පහසුකම සක්‍රීය කල යුතුය. මෙම පහසුකම සක්‍රීය කර ගන්නා ආකාරය මෙම විඩියෝව මගින් පැහැදිලි කෙරේ.
ZOOM in Mobile phones
වර්තමානයේ බොහෝ පිරිස් ZOOM තාක්ෂණය ඔස්සේ මාර්ග ගත පංති පැවත්වීමට ජංගම දුරකතනය ද භාවිතා කරයි. ZOOM භාවිතා කර ජංගම දුරකතනය භාවිතයෙන් පංතියක් පවත් වන්නේ කෙසේද යන්න මෙම විඩියෝවෙන් පැහැදිලි කෙරේ.