MICROSOFT EXCEL
මෙම පාඨමාලාව හරහා Microsoft Excel පිලිබද සියලුම මූලික කරුනු හොදින් තහවුරු වනු ඇත. මෙම පාඨමාලාවේ ඇති වීඩියෝ මාලාවෙන්, ඔබට Microsoft Excel පිළිබඳව සරලව, සිංහලෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වී ඇත. මෙම පාඨමාලාව හරහා Microsoft Excel භාවිතය පිලිබද හොද දැනුමක් ඔබට ලැබෙනු ඇත. කාර්යාල කටයුතු මෙන්ම, උසස් අධ්‍යාපන සිසුන්ගේ ගණිත විෂ්ලේශණ කටයුතු වලට මෙම පාඨමාලාව බෙහෙවින්ම උපකාරි වනු ඇත. මෙය මුල සිට ඉතා සරලව සහ සිංහලෙන් පැහැදිලි කෙරෙන බැවින් ඔබට පහසුවෙන් තේරුම් ගත හැක. Excel මුල සිට ඉගෙනීමට අවශ්‍ය අය මෙන්ම, තරමක දැනුම ඇති අයටද මෙම පාඨමාලාවට සහභාගි විය හැක.
1 OPEN EXCEL SHEET
2 PARTS OF EXCEL ENVIRONMENT
3 CHANGING CELL SIZE
4 CELL FORMATTING
5 COPY AND PASTE
6 DEVELOPING OWN FUNCTIONS PART 01
7 DEVELOPING OWN FUNCTIONS PART 02
8 DEVELOPING LOGICAL FUNCTIONS PART 01
9 DEVELOPING LOGICAL FUNCTIONS PART 02
10 USE OF IN-BUILT FUNCTION
11 COUNT IF AND SUM IF
12 RANK FUNCTION
13 INTRODUCTION TO STATISTICS
14 DESCRIPTIVE STATISTICS
15 FINDING CORRELATION
16 CREATING HISTOGRAM
17 CREATING CHARTS