Python programming
පරිඝනක වැඩසටහන් ලිවීම පිලිබද මෙම පාඨමාලාව හරහා ඔබට computer programming ලිවීමට අවශ්‍ය නිපුනතාවය හොදින් සංවර්ඩධනය වනු ඇත. මෙහිදී පරිඝනක වැඩසටහන් ලිවීමට PYTHON 3.9 භාවිතා කෙරෙන අතර, පාඨමාලාව අවසන් වන විට PYTHON භාවිතයෙන් වැඩසටහන් ලිවීම පිලිබද ඔබ නිපුනයකු වනු ඇත. වර්තමානයේ පරිඝනක වැඩසටහන් ලිවීම ඉතා දුෂ්කර බව බොහෝ දෙනාගේ මතය වේ. පරිඝනක වැඩ සටහන් ලිවීම පිලිබද මනා පුහුනුවක් නොමැතිකම මෙන්ම, පුනුවක් ලැබීමට සුදුසු පාඨමාලාවක් තෝරාගැනීමට අපොහොසත් වීම යන කරුනු නිසා computer programming යන්න ඔබට අමාරු යයි හැගෙනු ඇත. නමුත් ඔබ මෙම පාඨමාලාව තෝරා ගතහොත් ප්‍රියතම පරිඝනක ආශ්රිත ක්‍රියාව පරිඝනක වැඩසටහන් ලිවීම වනු ඇත. එයට හේතුව මෙම පාඨමාලාව මුල සිට, ඉතා සරලව, උදාහරණ සහිතව සිංහලෙන් සකස් කර ඇති නිසාවෙනි. තවද පරිඝනක වැඩසටහන් ලිවීම පිලිබද දැනුම ලබා තිබීම වර්ත මානයේ ඉතා ඉහල වැටුප් සහිත රැකියවක් ලැබීමටද හේතු වේ. එබැවින් මෙම පාඨමාලාව රැකියා බලාපොරොත්තු වන්නන්ටද වැඩදායි වනු ඇත.
තවද, විවිධ විභාග වලට පෙනී සිටින්නන් සදහාද මෙම පාඨමාලාව ඉතා වැදගත් වේ. විෂේශයෙන් අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණ (ICT) විෂය නිර්දේශය තුල PYTHON programming සදහා ලකුනු 30 ක් පමන වෙන් කර ඇත. එබැවින් මෙම පාඨමාලාව එම විෂයන්ටද ගැලෙපෙන ආකාරයට සකස් කර ඇත.
01 Introducing Computer Programming
02 Computer languages and installing Python 3.9
03 Operations in Python Shell
04 Variables and Data types
05 Program design with flow charts and pseudo-code
06 Programming in Script mode
07 Control Structures - IF statement
08 Control Structures - IF Else, IF..Elif statements
09 Repetition - WHILE Loop
10 WHILE Loop - Example
11 Repetition - FOR Loop
12 Continue and break in loop structures
13 Data structures - LIST
14 Data structures - Accessing LIST elements