Re.No.524639498
එම්.එම්.ජී.එන්.දමයන්ති වන මම ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්යවරියක ලෙස හොරණ ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයේ සේවය කරමි. 2014 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුවෙමි. 2020 වර්ෂයේ දී පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව ජාතික අධ්‍යාපන ආයතනයෙන් හැදෑරීමට හැකි විය. ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්ව විද්‍යාලයෙන් හැදෑරුවෙමි. ඒ අතර ම දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් සහ මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ඩිප්ලොමාව හැදෑරීමට මම හැකියාව ලැබුවෙමි. වෘත්තී්‍ය සංවර්ධනය අරමුණු කර ගනිමින් විවෘත විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවනු ලබන ගුරු අධ්‍යාපනපති උපාධි පාඨමාලාව හදාරමින් සිටිමි.