Variables and data Types ගැන පැහැදිලි කිරීම මේ වීඩියො එකෙන් බලන්න.
Variable එකක් කියන්නෙ value එකක් store කරගන්න Ram එකේ හදාගන්න container (space) එකට.
Data Types use කරන type එක අනුව group කරලා මතක තියාගමු. එතකොට ලේසි වෙයි..
Integer තියාගන්න පුළුවන් Data Type 4ක් තියෙනවා.
byte
short
int
long
floating points තියාගන්න පුළුවන් data type 2ක් තියෙනවා.. (දශම)
float
double
ඊළඟට characters තියාගන්න එක data type එකක් තියෙනවා. මතක තියාගන්න මේ data type එකේ තියාගන්න පුළුවන් එක character එකක් විතරයි. එක අකුරකට වඩා තියාගන්න බෑ..
char
true හරි false ද කියලා හරි තියාගන්න පුළුවන් data type එක..
boolean