𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐋𝐨𝐦𝐛𝐨𝐤 යනු කුමක්ද ?
Project Lombok යනු library එකකි. මෙම library එක මගින් සිදු කරන්නේ JAVA හි පවතින boilerplate code අඩු කිරීමයි.
boilerplate code යනු සුළු වෙනසක් හෝ කිසි වෙනසක් නොමැතිව Java වලදී නැවත නැවත ලියවෙන codes වලට. උදාහරණයක් ලෙස Model Class එකක් ගතහොත් එහි පවතින Getters, Setters, default constructor, parameterized constructor සහ toString වැනි දේවල් සෑම model class එකකම නැවත නැවත ලියවෙන Codes කිහිපයක්.
ඉතින් මෙවැනි boilerplate codes reduce කරමින් අපිට අපගේ project එක code කරගැනීමට Lombok භාවිතා කිරීමෙන් හැකිවේ.