මිනිසාගේ ආක්ෂක සැකිල්ලට අයත් මුළු අස්ථි සංඛ්‍යාව 80 කි
ආක්ෂක සැකිල්ල සමන්විත වනුයේ දේහයේ මධ්‍ය අක්ෂය ආශ්‍රිතව පිහිටන අස්ථි වලිනි මෙයට අයත්වන අස්ථි මෙසේය
හිස් කබලේ අස්ථි
කශේරුවේ අස්ථි
මැද කනේ අස්ථි
කණ්ඨිකාව
පර්ශු
උරතලය
මිනිසාගේ ගාත්රා සැකිල්ලට අයත් මුළු අස්ථි සංඛ්‍යාව 126කි.
ගාත්රා සැකිල්ලට අයත් වන අස්ථි මෙසේය
ඉහළ ගාත්රා යුගලයේ අස්ථි
පහළ ගාත්රා යුගලයේ අස්ථි
ශ්‍රෝණි මේඛලා යුගලයේ අස්ථි
උර මේඛලා යුගලයේ අස්ථි