වර්තමානයේ මානව සංහතිය පාරිසරික ගැටලු රාශියකට මුහුණ දී ඇත
හරිතාගාර ආචරණය
ජල දූශණය
වන විනාශය හා කාන්තාරකරණය
ජෛව විවිධත්වය අඩු වීම
කැළි කසළ බැහැර කිරීම
මෙම ගැටලු වල ප්‍රමාණය හා සංකීර්ණතාවය දිනෙන් දින වර්ධනය වෙමින් පෘථිවිය මත ජීවයට තර්ජනයක් බවට පත්වී ඇත. මෙම ගැටලු සඳහා සාර්ථක පිළියම් යෙදීමට සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමට ඒවා අධ්‍යයනය කිරීම වැදගත් වේ.
ඒකෛකයා - ගහනය - ප්‍රජාව - පරිසර පද්ධතිය - පෘථිවි ග්‍රහයා - ජෛවගෝලය
ඒකෛකයා - Individual organism
විශේෂයක එක් ජීවියෙකි. ඒකෛක ජීවීන් ඔවුන්ගේ බොහෝ අවශ්‍යතා සඳහා පරිසරය සමඟ අන්තර් ක්‍රියා පවත්වයි
Ex - මිනිසා යනු Homo sapiens විශේෂයට අයත් ඒකෛක ජීවියෙකි.