the study of living organisms, divided into many specialized fields that cover their morphology, physiology, anatomy, behaviour, origin, and distribution.
Ecology is the study of the relationships between living organisms, including humans, and their physical environment; it seeks to understand the vital connections between plants and animals and the world around them.
" පරිවෘත්තියේදී නිපදවෙන අනවශ්‍යය අතුරුඵල හා දේහයට විෂ අපද්‍රව්‍යය දේහයෙන් බැහැර කිරීම බහිස්‍රාවය නම් වේ. "
මෙලෙස දේහයෙන් පිටවන අපද්‍රව්‍ය බහිස්රාවී ඵල නම් වේ.
සතුන්ගේ සංධාරණය සඳහා විවිධ ව්‍යුහ නිර්මාණය වී පවතී. පහත සතුන්ගේ ඇති සරල සැකිලි වල සිට පෘෂ්ඨවංශීන්ගේ දැකිය හැකි සංකීර්ණ සැකිලි පද්ධති දක්වා වූ විවිධත්වයක් මෙම ව්‍යුහයන් තුළ දැකිය හැකිය
මිනිසාගේ හෘදය අතිශයින් පේෂිමය කේතු හැඩැති කුහරමය අවයවයකි. යමෙකුගේ හෘදය සාමාන්‍යයෙන් ඔහුගේ මිට මෙළවූ අත්ලේ ප්‍රමාණය ගනී. වැඩුණු මිනිසෙකුගේ හෘදය සාමාන්‍යයෙන් 12 cm පමණ ගනී.
ආහාර මාගයේ බිත්තිය සැකසී ඇත්තේ මූලික සැලැස්මකට අනුවය. අන්නස්‍රෝතයේ සිට ගුද මාර්ගය දක්වා ආහාර මාර්ග බිත්තිය ප්‍රධාන වශයෙන් පටක ස්ථර හතරකින් සමන්විත වේ.