Free Training Program for Business Owners
මෙම පුහුණුව ඔබට වැදගත් ඇයි?
ඔබේ ව්‍යාපාරය හෝ නිෂ්පාදනය ට නව ජීවයක් ලබා දෙන්න.
බලවත් සන්නාමයක් හෙවත් බ්‍රෑන්ඩ් එක මුල සිට ගොඩනගන්න.
ව්‍යාපාරයේ පිරිවැටුම දෙගුණ කරගන්න.
සන්නමයක අනන්‍යතාවය ගොඩනගන අතර ප්‍රතිරුපයේ බලය පිහිටුවන්න.
මෙරට තුල පමණක් නොව ගෝලීය වෙළඳපොල තුලත් ගැටළු බොහෝය.
එහෙත් බ්‍රෑන්ඩ් එකක් ගොඩනගා ගැනීමෙන් වෙළඳපොල තුල ශක්තිමත් ස්ථානයක් හිමිකරගත හැකිය.
උපාය මාර්ගගිකව සරු අනාගතයකට පිවිසිය හැකිය.
කෙටි කාලීනයව හා දිගුකාලීනව අලෙවි ආදායම වර් ධනය කර ගන්න.
සම්පූර්ණයෙන් ZOOM ඔස්සේ
පලමු පුහුණු වැඩසටහනේ අන්තර්ගත පාඩම්
සන්නාම උපක්‍රමය- භාණ්ඩ වෙනුවට සන්නාම නිර්මාණය
හදවත දිනා ගැනීම හා මිනිස් ආවේග පදනම් කරගත් සන්නාම USP
ගෝලීය ආර් ථිකයේ සන්නාම ස්ථානනගත කිරීම
සන්නාම අනන්න්ය තාවයේ කොටස් නිර් මානය
දින 4කින් බලවත් සන්නාමයක් නිර් මාණය කරන්න ඔබත් ඒන්න
Training Days - පුහුණු දින 4කි
October
October
November
November
පුහුණුලාභී ඔබට උපදෙස්
විම්පැක්ට් වට්ස් ඇප් ගෘප් ඒකට සම්බන්ධ වීම
ලියාපදිංචි ඉල්ලුම් පත පිරවීම
පුහුණුව පැවැත්වෙන දිනයට හා කාලයට සූදානම් වීම
පුහුණුවට පෙර අන්තර්ජාල, ZOOM හා පරිගණක අවශ්‍යතා සූදානම් කරගැනීම
ZOOM සබැදිය ලබාගෙ පුහුණුවට ඒක් වීම
පුහුණුව අතඒතුර පූර්ණ වශයෙන් අඛංඩව සහභාගීවීම
ගැටලු විමසීම හා අදහස් දක්වමින් සහභාගී වීම
තමන්ගේ සන්නාමය නිර් මාණය කිරීමේ පැවරැම සම්පූර්ණ කිරීම
තවදුරටත් Brands/සන්නාම ගැන හදාරන්න කැමති ඔබට - ඊලග පියවර
Advance Branding Strategy Training
Building a Super Brand -ii
මෙම විශේෂ පුහුණුව සති තුනක උසස් පාඨමාලවකි. ඒහිදී ඔබට වඩාත් දියුණු ව්‍යාපාර රහස් අධ්‍යයනයට අවස්ථාව සැලසේ.
2 වන මට්ටමේ උසස් පුහුණුව සකසා ඇත්තේ ජාත්‍යන්තර ව්‍යාපාර ජයගැනීමට සිතන ඔබ සදහාමයි.
ඒහිදී ඔබට ලැබෙන පුහුණුව නොමිලේ වන අතර ඔබට ලැබෙන සහතිකපතට හා පුහුණු අත්පොතට පමණක් මුදල් ආයෝජනය කිරීමට සිදුවේ.
දෙවන පුහුණු වැඩසටහනේ අන්තර්ගත පාඩම්
සන්නාම උපායමාර්ග පිලිබද සිද්ධි අධ්‍යයන
ව්‍යාපාර සන්නාම උපායමාර්ග
නෛතික හා තාක්ෂණික පැතිකඩ
සන්නාම ගොඩනගන අලෙවිකරණ මග
ගෝලීය සන්නාම සහයෝගීතා
Global Brand Partnerships
සන්නාම නිර්මාණ කදවුර
Branding Boot Camp
මනෝවිද්‍යාත්මක මග සහ සන්නාම නිර් මාණ ශිල්පක්රම
Brand Psychology and Design Tack tics
විශිෂ්ට සන්නාම තරගය
Branding Competition