ඔබගේම ව්‍යාපාරයක් අරඹන්න 2025
එක් දින පුහුණු වැඩමුලුව. මැයි 9 දින දවස පුරා.
මේ අවස්ථාව මගහැරගන්න නම් ඒපා!
මේ සුවිශේෂී පුහුණුව ඔබටම අයිති ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ නව ව්‍යාපාර අවස්ථා මතුකර ගැනීමට ඔබට මනා මගපෙන්වීඹක් ලැබෙනු ඇත. මේ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ඇරඹෙන දිනය බැවින් කලතබා ඔබේ ආසනය ඇනවුම් කරන්න.
සාමූහිකව උගනිමු
ඩිසයින් කරමු
සැලසුම් කරමු
සුදුසුකමක් දිනමු
ඔබට ලැබෙන දැණුම හා ප්රතිලාභ
ව්‍යාපාර ආරම්භ කිරීම මුලසිට සරළව
නිෂ්පාදන සංකල්ප හා නව නිපැයුම්කරණය
ව්‍යාපාර අවස්ථා සහ ව්‍යාපා අදහස් 50ක්
ව්‍යාපාර අදහස් තෝරා ගන්නා ක්‍රමවේදය
ව්‍යාපාර මාදිළි සැලසුම් අභ්‍යාස
වෙළදපොල ඇගයීමේ ක්‍රම
ව්‍යාපාර තාක්ෂණය
ව්‍යාපාර සහයෝගීතා ආයතන හා සම්බන්ධතා
කවුරැන් සදහා ද?
පළමු වතාවට ව්‍යාපාර ආම්භ කිරීමට උනන්දුවක් දක්වන තරැණ ඔබට
නව ව්‍යාපාරයක් අරඹන්නට සැලසුම් කළ ඔබට
රැකියාවෙන් ඉවත්වීමට/විශ්‍රාම යාමට සැලසුම් කරන ඔබට
ස්ථානය
සෙවන් වේව්ස් අවන්හල, මාකුඹුර කොට්ටාව
දිනය/වේලාව
මැයි මස 9 දින පෙව. 8ග30 සිට පව. 5 දක්වා
පුහුණු ගාස්තුව
රැපියල් 4000/=
Resource Persons
This training course is designed and delivered by a champions of training, public speaking and coaching, Mr. Sanath P. Vidanagamage. He is a certified master trainers of World Bank Group and possesses 25 years of experience in presentation skills.
Learning Methodology
This is a one day in-person training workshop. It will be a joyful and high impact learning event for professionals and entrepreneurs. Participants will be able to learn practical strategies, deliver real life presentations and get valuable feedbacks from the master trainer.
Course Contents - Training Modules
Solving Big Problems and Crating Ideas
How to Design Concepts?
Select the Right Business Idea
How to Test a Business Idea?
Design Your Business Model
Predict Business growth
Building Business Partnerships
Pitching Your Business Concept
වැඩිදුර විස්තර
070 27 3030 5
diunuwa@gmail.com