පිටපත ඔබ විසින් නිර්මාණය කර ඇත්නම් අප වෙත යාමුකරන්න.
නැතහොත් ඔබගේ විඩියෝවට ඇතුලත් විය යුතු තොරතුරු අපවෙත යොමුකරන්න. කිසිදු අමතර ගාස්තුවකින් තොරව ඔබට පිටපත අප විසින් ලබාදෙනු ඇත.
ඔව් ඔබගේ විඩියෝව සදහා තවත් විඩියෝ කොටස් සහ පින්තුර ඇතුලත් කල හැකිය. ඒ සියල්ල අදාල කාල පරාසය සහ ඉඩ අනුව වෙනස් වේ.
ඔබ තොරතුරු යොමුකල පසු අදාල පින්තර ඇතුලු කොටස්ද වට්ස්ඇප් හරහා අපවෙත යොමුකරන්න
විඩියෝ දැන්වීම් ඇණවුම් ක්‍රියාවලිය යටතේ ඔබට අදාල විස්තර සපයා ඇත
විඩියෝවක් දින 02 ත් 03ත් අතර කාලයකදී ඔබට ලබා ගත හැක
(සෙනසුරාදා සවස 1 සිට සහ ඉරිදා දිනය හැර)
සමාවන්න අප සතුව විවිධ හඩ නොමැත. සියල්ල අපගේ ආයතනයේ ප්‍රධානී පැතුම් අබේකෝන් විසින් සිදුකරන අතර අදාල ක්ෂේත්‍ර පිටපත අනුව නිවැරදි හඩකැවීමක් සිදුකර එයට අනන්‍ය වූ හැඩයක් ලබාදෙනු ඇත