අපි ParadiZ Network පුද්ගලික සමාගම ලෙස ඩිජිටල් සේවා සපයන්නෙක් වන අතර මේ වන විට විවිධ ක්ෂේත්රයන් තම අනසකට ලක් කර විශිෂ්ට මෙන්ම හරවත් පරිසරයක් නිර්මාණයට කැපවන්නෙමු.
💡ParadiZ Advertising
💡ParadiZ Publications
💡ParadiZ BookMart and Shopping
💡Heart Hub Councilling Service
💡Sweet Taste Foods
💡Online Education
දිනෙන් දින තාක්ෂණය හා සුසැදිව ඔබට, ඔබේ ව්‍යාපාරයට ඩිජිටල් අවකාශය විවර වී හමාරය. මෙම තාක්ෂණික නව්‍යකරණය තුල විඩියෝ දැන්වීම්කරණය හරහා පහසුවෙන් ඔබට ඔබේ පණිවිඩය සේවාදායකයන් වෙත ගෙන යා හැක.
නමුත් වැඩි මුදල් ප්‍රමාණයක් යොදවා ඔබ කරන නිර්මාණය තුලින් ඔබට වාසි ලාබ නොලැබුනහොත්? එය ඔබට පාඩුවකි. එහෙයින් ඔබ අපව තොරාගත යුතු වන්නේ ඔබගේ පොකොට්ටුවට ගැළපෙන මිලක් යටතේ වඩා ඵලදායී දැන්වීමක් අප ඔබට නිර්මාණය කර දෙන බැවිනි
_Derector of ParadiZ Network (Pvt) Ltd.
Dip. in ICT | Dip in English | Dip in Counseling Psychology (DCP)
Dip in HRM | Dip in Business Management
Freelance Voice Artist | Youtube Content Creater
075 76 44 683 | 076 799 2022
pathum.abeykoon77@gmail.com_