ඇණුවම් කිරීමේ පිළිවෙල
ඇණුවම් කිරීමේ පිළිවෙල
ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය 💡
📍01. ඔබගේ විඩියෝව අවශ්‍ය තප්පර ප්‍රමාණය සමග විඩියෝවට තොරතුරු යොමුකරන්න
📍02. තප්පර ප්‍රමාණය අනුව වන හඩකැවීම් පිටපත ඔබට යොමුකරනු ඇත.
📍03. අදාල පිටපත ඔබට අවශ්‍ය ලෙස සකසා තහවුරු කල යුතුය.
⭕ විඩියෝව නිර්මාණය කල පසු නැවත ස්ක්‍රිප්ට් එක වෙනස්කම් සිදුනොකර අතර එලෙස වෙනස්කම් කරන්නේනම් අදාල තප්පර ප්‍රමාණයට මුදල් අයවේ.
(ඇණවුම තහවුරු කිරිමට ප්‍රථම ඔබගේ පිටපත අවසාන වරට තහවුරු කිරිමට තරයේ සිහිතබාගන්න)
📍04 ඉන්පසු ඔබට R#### ලෙස අදාල ඇණවුම් අංකය ලැබේ
📍05 බැංකු ගිණුම් සහ ඔන්ලයින් ගෙවීම් මාධ්‍ය භාවිතා කර ගෙවීම් සිදුකල හැක.
💳 - තප්පර 10 දැන්වීම් වන (1500) මුලු මුදල බැර කල යුතුය.
💳 - සෙසු දැන්වීම් මුලු මුදල හෝ පහසු ලෙස කොටසක් බැරකල යුතුය.
💳 - විශේෂ දීමනා කාලසීමවක්නම් මුලු මුදල ගෙවිය යුතුය
ගෙවීම් තහවුරු නොකරන ඇණවුම් සතියක් තුළ ඉවත්කරනු ලබයි
දැන්වීම් නිර්මාණයයන් ආරම්භ කරනුයේ ගෙවිම් සිදුකල පසුවයි
05.මුදල් ගෙවිමෙන් පසු දින දෙකක් තුල ඔබට විඩියෝව ලැබෙන අතර
සෝදුපත් බැලිම සහ සංස්කරණ සාකච්චා කල හැක. ⏱️
ස්ක්‍රිප්ට් වෙනස්කම් කිරිමක් සදහා පමණක් අමතර ගෙවීම් අදාල වන අතර
විඩියෝවේ වෙනත් කිසිදු වෙනස්කමක් සදහා මුදල් අයනොවේ.
06. අවසාන විඩියෝව සම්පුර්ණ මුදලගෙවිමෙන් පසු Email 📧 හරහා ලබාගත හැක.
ස්තුතියි....