ඔබ පිටපත නිර්මාණය කරන තැන සිටම අවධානයක් ලබා දිය යුතුය
ඔබ පිටපත නිර්මාණය කරන තැන සිටම අවධානයක් ලබා දිය යුතුය
ඔබ නිර්මාණය කරන පිටපත තුළ ඔබගේ කාලය පිලිබද ඔබ සිතිය යුතුය.
ඔබ වඩා අඩු කාලයක් (උදා- තප්පර 10 සිට 30) යොදා ගැනීම වඩා උචිතය.
නමුත් ඔබගේ තොරතුරු අධිකව ඇත්නම් ඔබට ඊට වඩා කාලයක් ගබා ගත හැක
කාලය කොතරම් වැඩි හෝ අඩු වුවද මාධය තුල දැන්වීම්කරණය සිදුකිරීමේ වසර 05 ක පළපුරුද්ද මත අප විසින් පිටපත් නිර්මාණය කරනුවේ සුවිශේෂී සැකැස්මක් මතයි.
පිටපත දිගු වත්ම එය කොටස් 02/03/05 ලෙස කාණ්ඩ කරන අතර ඒ අනුව දත්ත යොමුකරයි
එම දත්තයන් ඔබගේ දැන්වීම නරඹන ප්රේක්ෂකයා වෙනුවෙන් පෙළගස්වයි.
හඩ පිටපතට ඇතුලත් වන හා නොවන කාටස් එක්කර අප විෂුවල් නිර්මාණය කරයි.
අප සතුව විවිධ හඩ නොමැති වුවද, අන්තර්ගතය මත පදනම්ව හඩකැවීම ඔබගේ දැන්වීමට ගැලපෙන ලෙස වෙනස්වේ.
වසර 05කට ආසන්න හඩකැවීම් පළපුරුද්ද සහ වසර 03කට ආසන්න ගුවන්විදුලි නිවේදක පළපුරුද්ද මත හඩ මනා ලෙස හසුරවා ඔබට වඩා ඵලදායී දැන්වීමක් අප නිර්මාණය කරන්නෙමු.