Booster Process F&Q
Page එක වෙත ගොස් Professional Dashboard වෙත යන්න.
පසුව එහි ඇති Page Access වෙත ගොස් අදාල Search bar එකෙහි ParadiZ Sri Lanka ලෙස යොදන්න.
දැන් ඔබට අපගේ Profile එක පෙන්නුම් කරයි. දැන් එය Select කර ඉදිරි පියවරය යන්න.
admin අවසතාව ඔබ සහ අප යන දෙපාර්ශවයටම ඇති අතර කිසිදු ලෙසකින් එය අපට පමණක් හිමිනොවේ.
- නිශචිත ප්‍රදේශ
- ටාගට් කරන වයස් සිමාවන්
- ටාගට් කරන පුද්ගලයින්
ආදි ඔබට ඇති ඉල්ලකගත පිරිස දන්වන්න ඒ අනුව අදාල දැන්වීම යොමු කල හැක
බූස්ට් පැකේජය තේරීමෙන් පසු අදාල මුදල ගිණුම්ගත කල යුතුය.
සම්පූර්ණ මුදල ගෙවීම අනිවාර්්‍ය වන අතර දින 21 සහ මාසික පැකේජයන් කොටස් 3කින් ගෙවිය හැක
ඔබ මුදල් ගෙවීම් කළ පසු ආදාල බූස්ට් ක්‍රියාවලිය ඇරඹෙන අතර එම දැන්වීම අනුමත වීමට පැය කිහිපයක් ගත වේ.
ඔබ ගෙවීම් කර පැය 12ක් අවසානයේ ඔබට ප්‍රතිඵල ලැබීම ආරම්භ වනු ඇත