The tea industry can be introduced as a sector that provides the main export income of Sri Lanka. It is approximately 127 million dollars in the year 2021.
Sri Lanka currently exports to around 140 countries in the world.
You can also start your own business related to the tea industry. An investment in a tea plantation is currently one of the best investments in Sri Lanka.
For this, we are ready to provide you with all the facilities you need, such as finding tea estates, market research, business management, technical knowledge, etc.
Call/Whats-app 0710-630-700 - Duminda
Email Us - dumindamaldeniya@gmail.com
ශ්‍රී ලංකා තේ කර්මාන්තය සහ ආයෝජන අවස්ථාවන්
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ආදායමක් ලබාදෙන ක්ෂේත්රයක් වශයෙන් තේ කර්මාන්තය හඳුන්වා දිය හැකිය.එය දළ වශයෙන් 2021 වර්ෂයේදී ඩොලර් මිලියන 127 පමණ වේ.
ශ්‍රී ලංකාව දැනට ලෝකයේ රටවල් 140 පමණ මෙම අපනයනය කටයුතු සිදු කරයි.ඔබටත් ඔබගේ ම ව්‍යාපාරයක් වශයෙන් තේ කර්මාන්ත කර්මාන්තය ආශ්‍රිතව සිදු කළ හැකි වේ.තේ වගාවක් සහිත ගැනීමෙන් සිදු කරනු ලබන ආයෝජනයක් දැනට ලංකාවේ දැනට ලංකාවේ හොදම ආයෝජනයන් ගෙන් එකකි.
` මේ සඳහා ඔබට අවශ්‍ය තේ වතු සොයාදීම, වෙළෙඳපොළගවේෂණය, ව්‍යාපාර කළමනාකරණය තාක්ෂණික දැනුම ආදී සියලුම පහසුකම් ඔබ වෙත ලබාදීමට අපි සූදානම් ව සිටිමු.
Call/Whats-app 0710-630-700 - Duminda
Email Us - dumindamaldeniya@gmail.com