Create Your Dream Business With Us
Start Today And Stop Waiting For Things To Get Easier!
අදම අරඹන්න, පහසු වන තෙක් බලා සිටීම නවත්වන්න!
The best destination in sri lanka to Grow your business.
ඔබත් ඔබගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටීද?එසේත් නැත්නම් ඔබ ආයෝජනය කිරීමට ව්‍යාපාරයක් සොයමින් සිටියි ද? එසේ නම් ඔබ දැන්ම එය ආරම්භ කිරීමට පටන් ගන්න.අප සූදානම් ඔබට අවශ්‍ය සහය ලබා දීමට. අපි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ව්‍යාපාරයක් පටන් ගන්න උවමනයි.එත් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමට අවශ්‍ය සහාය ලබා ගැනීමට නොහැකි වීමයි.එහෙමත් නැත්නම් ඒ සඳහා යෙදවීමට කාලයක් නොමැති වීම.
උදාහරණයක් විදියට ඔබ විදේශගත ව සිටී නම් ආපසු ලංකාවට ඇවිත් ව්‍යාපාරයක් පටන් අරගෙන දියුණු කරන්න ලොකු කාලයක් යනවා.විදේශගතව සිටින ගමන්ම ඔබ ඔබේ ආයෝජනය ලංකාවේ සිදුකළොත් ඔබට පුළුවන් ලොකු කාලයක් ඉතිරි කර ගන්න. ඔබ ලංකාවට පැමිණෙන විට ඔබේ ආයෝජනය ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා.ඔබේ ආයෝජනය පිට රටක සිටින ගමන්ම කරගන්න. අවශ්‍ය සියලුම පහසුකම් අපි ලබා දෙනවා.අදම ඔබේ ව්‍යපාරික අරමුණ සමග අපට කතා කරන්න.
* ඔබේම ව්‍යාපාරයක් ආයෝජනයක් ඔබේ අරමුණක් වෙනුවෙන් අප විසින් කළමනාකරණය දීම. (ආයෝජනය හිමිකාරීත්වය ඔබ සතු වේ)
* ඔබගේ ආයෝජනයේ ප්‍රමාණයට හා අවශ්‍යතාවයට අනුව ව්‍යාපාරික ස්ථානය, පහසුකම් හා අනෙකුත් දෑ ඔබටම තීරණය කරගත හැකි වේ.
* ඔබගේ ආයෝජනය සම්බන්ධව වෙළඳපල අධ්‍යයනයන් අප විසින් සිදු කරනු ලැබේ.මෙමගින් ඔබට අතිසාර්ථක ලාභදායී අරමුණක් වෙනුවෙන් ඔබගේ ආයෝජනය සිදු කරගත හැකි වේ.
* ව්‍යාපාර ලියාපදිංචිය/ මදුකාංග සැපයීම/ගිණුම්කරණය ආදී පහසුකම්ද ලබා ගත හැකිවේ.
* මුදල් අවභාවිතයක්/මූල්‍ය වංචාවකින් තොරව පූර්ණ විනිවිද භාවයකින් ඔබගේ ආයෝජනයට ඉහළම ප්‍රතිඵල ලබා දීමට අපි සූදානම් ව සිටිමු.
* වෙළඳපල පර්යේෂණ සහ උපදේශනය /අපගේ ප්‍රවීණත්වය සහ වසර ගණනක දත්ත වෙත ප්‍රවේශය භාවිතා කරමින්, අපට ඔබේ නව ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා සහ වෙළඳපල ඉල්ලුම හඳුනා ගැනීමට හෝ ආයෝජන අරමුණු සඳහා වෙළඳපල තොරතුරු ලබා ගැනීමට ඔබට උපකාර කිරීමට වෙළඳපල පර්යේෂණ, ශක්‍යතා විශ්ලේෂණය ලබාදිය හැකිය.
Investment opportunities