Create Your Dream Business With Us
Start Today And Stop Waiting For Things To Get Easier!
අදම අරඹන්න, පහසු වන තෙක් බලා සිටීම නවත්වන්න!
Build Your Home Without Coming to Sri Lanka
We build houses on your land anywhere in Sri Lanka to suit your budget and requirement.
ඔබගේ අයවැයට සහ අවශ්‍යතාවයට සරිලන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක ඔබගේ ඉඩමේ අපි නිවාස ඉදිකරමු.
අපි ඔබට සහ ඔබේ අතේ ඇති මුදලට ගළපමින්, තත්වයෙන් උසස්ම අමුද්‍රව්‍ය යොදා, වෘත්තීය නිපුණත්වයෙන් යුත් කාර්ය මණ්ඩලයක මග පෙන්වීම යටතේ ඉදි කරවා ගන්න. ඔබගේ සිහින නිවහන/ ව්‍යාපාර ස්ථාන සදහා අවශ්‍ය සැලසුම් කිරීම, ඉදිකිරීම් හා නවීකරණය කිරීම ඇතුළු සියලුම සේවාවන් ලබාගැනීමට දැන්ම අප අමතන්න.
අපගේ අරමුණ වන්නේ අනර්ඝ තත්වයේ නිමාවකින් හා කල්පැවැත්මෙන් අනූන සැලසුම් සහ ඉදිකිරීම් අපගේ ගනුදෙනුකරුවන්ට ලබාදීමටයි.
Call/Whats-app 0710-630-700 - Duminda
Email Us - dumindamaldeniya@gmail.com