Create Your Dream Business With Us
Start Today And Stop Waiting For Things To Get Easier!
අදම අරඹන්න, පහසු වන තෙක් බලා සිටීම නවත්වන්න!
Mini Hydro Power Plants Investment in Sri Lanka
ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් වන අතර වර්තමානයේ බලශක්ති අවශ්‍යතාවය ඉතාමත් සීඝ්රයෙන් ඉහළ යමින් පවතී. ඒ අතර විදුලිය අවශ්‍යතාවය මූලික ස්ථානයක් ගනී.
කුඩා ජල විදුලි විදුලි බලාගාර සඳහා පෞද්ගලික අංශයට ද දායකත්වය සැපයීම සඳහා ඉතා සීමිත අවස්ථාවන් කිහිපයක් ලැබී ඇත.ඉතා ලාභදායී අවදානම් රහිත ආයෝජන අවස්ථාවක් වන මෙය ඔබේ අතිරික්ත මුදල් ආයෝජනය සඳහා ලංකාවේ දැනට පවතින විශ්වාසවන්ත දායකමෙන්ම ඉහළ ලාභයක් දීර්ඝ කාලීනව ලබා ගත හැකි හොඳට ආයෝජන අවස්ථාවන් ගෙන් එකකි.
මූලික ආයෝජනය වසර පහකින් පමණ ආපසු ලබා ගත හැකි අතර ආයෝජනයේ ප්රතිලාභ වසර 20 පවතින වනතෙක් ලබාගත හැකි වේ.මෙහි මූලික ආයෝජනය මිලියන 100 - 150ක් පමණ වන අතර එය ජල විදුලි බලාගාරයේ ධාරිතාවය මත වෙනස්විය හැක. බැංකු මගින් අමතර ප්රාග්ධනය සපයා ගත හැකිවෙයි.මේ පිළිබඳ වැඩි විස්තර සඳහා අපව සදහා අපව අමතන්න.
Call/Whats-app 0776-233-903- Hemantha
Email Us - dumindamaldeniya@gmail.com
Sri Lanka is a developing country, and nowadays the need for energy is increasing very rapidly. Among them, the need for electricity occupies a fundamental place.
There are very limited opportunities for the private sector to contribute to small hydroelectric power plants. This is a very profitable risk-free investment opportunity. This is one of the good investment opportunities in Sri Lanka where you can get a high profit in the long term with the existing reliable contribution for your surplus money investment.
The initial investment can be recovered in about five years and the benefits of the investment can be obtained up to 20 years. Here the initial investment is about 100 - 150 million and it can change depending on the capacity of the hydroelectric power plant. Additional capital can be provided by banks. Contact us for more details on this
Call/Whats-app 0776-233-903 - Hemantha
Email Us - dumindamaldeniya@gmail.com