The coconut industry is the most important source of export income in the economy. The export income in the year 2021 alone is about 664 million. Due to the demand in foreign countries, the prices of coconuts in Sri Lanka are increasing day by day. This can be described as one of the best investment opportunities in Sri Lanka. The return on investment is greater than 25 years. A good investment opportunity where you can get high return on your investment.
ශ්රී ලංකා පොල් කර්මාන්තය සහ ආයෝජන අවස්ථාවන්
පොල් කර්මාන්තය ආර්ථිකයේ පැවැති වැදගත්ම අපනයන ආදායම් මාර්ග වේ.2021 වර්ෂයේ පමණක් අපනයන ආදායම 664 Million පමණ වේ.විදේශ රටවල පවතින ඉල්ලුම නිසා ලංකාවේ පොල් සඳහා පවතින මිල ගනන් දිනෙන් දින ඉහළ යමින් පවතී.දැනට ලංකාවේ පවතින තවත් එක් හොඳම ආයෝජන අවස්ථාවන් ලෙස මෙය දැක්විය හැකිය. ආයෝජනයේ ප්රතිලාභ වසර 25කට වඩා වැඩි වේ. ඔබේ ආයෝජනයට ඉහළ ප්රතිලාභයක් ලබාගත හැකි හොඳ ආයෝජන අවස්ථාවකි.