රාවණා සම්බන්ධ මනඃකල්පිත ජනප්රවාද මෙම රාවණා ඇල්ල සමග බැඳී පවතී. එම ජනප්රවාද අනූව රාමා සහ ඔහුගේ සහෝදර ලක්ෂ්මන විසින් සිය සහෝදරියගේ නාසය කපාදැමීම හේතුවෙන් රාවණා විසින් සීතා පැහැරගෙන අවුත් මෙම දියඇල්ල පිටුපස වූ ගුහාවක රඳවා තැබූ බව පැවසෙයි. එසේම රාවණා විසින් මෙහි සිට රාවණහත්ත වාදනය කල බවද මිත්යා කථාවල පැවැසෙයි.
පිහිටීම - බදුල්ල වැල්ලවාය මාර්ග අතර පිහිටයි .
රාවණා දිය ඇල්ල
Ravana Falls
රාවණා ඇල්ල
රාවණා ඇල්ල (බඹරගල ඇල්ල) ශ්රී ලංකාවේ ඇල්ල පිහිටි සුන්දර දිය ඇල්ලක් වේ.
පිහිටීම : ශ්රී ලංකාව ඇල්ල, ශ්රී ලංකාව
ඛණ්ඩාංක: 6°50′27″N 81°3′16″E / 6.84083°N 81.05444°E
වර්ගය: Cascade
උන්නතාංශය: 1,050 m (3,445 ft)
සමස්ථ උස: 25 m (82 ft)[1]
ජල මූලාශ්රය : කිරිඳි ඔයට සම්බන්ධ අතුගංගාවක්.
-ජනප්රවාද-
රාවණා රජ සම්බන්ධ ජනප්රවාද මෙම රාවණා ඇල්ල සමග බැඳී පවතී. එම ජනප්රවාද අනූව රාමා සහ ඔහුගේ සහෝදර ලක්ෂ්මන විසින් සිය සහෝදරියගේ නාසය කපාදැමීම හේතුවෙන් රාවණා රජු විසින් සීතා දේවිය පැහැරගෙන අවුත් මෙම දියඇල්ල පිටුපස වූ ගුහාවක රඳවා තැබූ බව පැවසෙයි. එසේම රාවණා රජ විසින් මෙහි සිට රාවණහත්ත වාදනය කල බවද පැවැසෙයි.