මොණාගල දිස්ත්‍රීක්කයේ සිට පස්සර හරහා පැමිණීමේන් ද බණ්ඩාරවෙල සිට කුඹල්වෙළ හරහා පැමිණීමෙන් ද මාතර සිට තණමල්විල , වැල්ලවාය හරහා බදුල්ලට පැමිනීමෙන්ද මෙම බදුල්ල උද්භිත උද්‍යානය නැරබීමට හැකිය.
පිහිටීම - බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටයි .
බදුල්ල උද්භිත උද්‍යානය
බදුල්ල උද්භිත උද්‍යානය
බදුල්ල උද්භිත උද්‍යානය
Place Type : Park
Address : 27 River Side Road, Badulla, Sri Lanka
Coordinate: 6.9905133, 81.0628738
Phone :
Email :
Rating : 3.90