වැල්ලවායේ සිට 3km ක් පමණ ඇල්ල දෙසට වන විට රත්මල් වෙහෙර පුරාණ රජ මහා විහාරයට අනෙක් පස මාර්ගයෙන් ගමන් කර අලිකොට ආර ජලාශය අසලින් ඇල්ලවල ඇල්ල ප්රවේශයට ලඟාවිය හැක.
පිහිටීම - බදුල්ල වැල්ලවාය මාර්ග, රත්මල්වෙහෙර පන්සල අසළින් ප්රවේශ මාර්ගයක් හරහා වැල්ලවායේෙ පිහිටයි .
ඇල්ලවල ඇල්ල
Falls of waterfalls
ඉතාමත් දුෂ්කර මාර්ගයක් වන අතර වැසි දිනට ගමන් කිරීම තරමක් අපහසුය. කුඩා අඩිපාරක් දිගේ වනය තුලට ගමන් කල යුතුය. අලිකොට ආරේ තවත් නිර්මාණයක් වන ඇල්ලවල ඇල්ලට නම ලැබී ඇත්තේ විශාල ස්වාභාවික ජල තටාකය නිසාය. එකල ඉතා ගැඹුරු ජල තටාකයක් වුවත් දැන් එවන්නක් දක්නට නොමැත