පියාණන්ගේද
පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන්, ආමෙන්.
ශුද්ධාත්මෙනි, ශුද්ධාත්මෙනි වඩින්න ශුද්ධාත්මෙනි.
මා ජීවිතයේ ආලෝකෙනි වඩින්න ශුද්ධාත්මෙනි.
ඔබේ වරද මගේ හදේ මවා ශුද්ධාත්මෙනි.
මා ජීවිතයේ ආලෝකවත් කරන්න ක ස්වාමීනි.
දැවී දැවී සිලෙන් ගිනී රැගෙන ඔබේ කැනැක්
ඔබේ ප්‍රේමෙන් එලෙස අපටද දෙනුක් ස්වාමීනි.