Zoom online භාවනා වැඩසටහන්

මේ පිළිබද විස්තර සාකච්ඡා කරන වට්ස්ඇප් ගෘප් එක සමග සම්බන්ධ වන්න

මේ මොහොත නිවනයි

https://chat.whatsapp.com/FPMfgnsGhit9201gVBZndH 

ලොකේ කොහේ සිටියත් පිංවත් ඔබවෙනුන්  online පියවර හතරේ භාවනා වැඩසටහන .                                                                               Anyone from home and abroad can join this.

නොදුටු දහම් මග..

කර්ම චක්‍රයෙන් ධර්ම චක්‍රයට..

ක්‍රමය දැනගෙන නිදහස් වනු පිණිස..

මේ මොහොත නිවන යි. .

දිනය සිදු කෙරෙන ආකාරය ආදී සියලු විස්තර දැනගැනීමට whatsapp group එක සමග සම්බන්ධ වී පසුව  ඔබට පහසු  වෙලාව හා දිනය වෙන් කරගන්න. https://chat.whatsapp.com/FPMfgnsGhit9201gVBZndH

අප්‍රමාදී වේවා ... share ..

දැනුමකට එහා ගිය අවබෝධයක්...

භාවනාව, අභිධර්මය, සතර සතිපට්ඨානය, ත්‍රිලක්ෂණය,  චතුරාර්ය සත්‍ය ධර්මය ,   පටිච්ච සමුප්පාදය ආදී දහම් කරුණු සමගින් භාග්‍යවතුන් වහන්සේගේ  ශ්‍රී සද්ධර්මය මුල සිට මාර්ග පල දක්වා පිළිවෙලින් ඉගෙන , වර්තමානය තුළ සිත පිහිටුවා ගැනීම, සමාධිය , ශුන්‍යතාවය, ධ්‍යාන මට්ටම් හා මාර්ග පල ආදී සියලු දෑ අවබෝධ කර ගැනීමට මේමගින් අවස්ථාව උදා වේ.

ඓතිහාසික සිළුමිණි සෑයේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන අතිසාර්ථක මෙම භාවනා වැඩසටහන් මාලාව ක්‍රම තුනක් ඔස්සේ සිදු වේ .

1. සේනාසනයට පැමිණ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වීම.

3. ඔබේ ප්‍රදේශය තුළ  එක් දිනක්, දින දෙකක්, තුනක් ඇතුළත භාවනා වැඩසටහනක් සංවිධානය කර ගැනීම.

3. Zoom / youtube  හරහා  සම්බන්ධ වීම .

Online කෙරෙන ආකාරය ආදී සියලු විස්තර දැනගැනීමට whatsapp group එක සමග සම්බන්ධ වන්න.  https://chat.whatsapp.com/FPMfgnsGhit9201gVBZndH

Admin

0772921859

වට්ස්ඇප්

https://wa.me/94772921859

ක්‍රමය දැනගෙන නිදහස් වනු පිණිස මෙයම ඔබට අවසන් කමටහන වේවා.. ඒ සදහා අප්‍රමාදී වේවා ... මිතුරන්ට  share කරන්න


Zoom online

ක්‍රමය දැනගෙන නිදහස් වනු පිණිස සිළුමිණිසෑයේ පිංවත් ස්වාමින් වහන්සේලා විසින් මෙහෙය වනු ලබන සුන්දර zoom  online භාවනා වැඩසටහන..

ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.00ට .. බුද්ධ භාෂිත ධර්මය මුල සිට අග දක්වා දැන අවබෝධ කර ගැනීම පිණිස දහම් කතිකාවත...

Join Zoom Meeting

https://us02web.zoom.us/j/88278784723?pwd=eHVrZXJlK3NKcU1qOSsxd3RDQ1loZz09


Meeting ID: 882 7878 4723

Passcode: 025426


වෙනදා වගේම අදත් 9 ට දේශනාව ආරම්භ කිරීමට නියමිත යි. 9 ට විනාඩි 5 කට පෙර ලින්ක් එක හරහා ඇඩ් වී සිටින්න . එසේම මෙම උතුම් භාවනා වැඩසටහනෙහි තවම ආරම්භය බැවින් දහම් අවබෝධය පිණිස මිතුරන් හා ඥාතීන් දැනුවත් කර සම්බන්ධ කර වන්න.


Join With Whatsapp group

https://chat.whatsapp.com/FPMfgnsGhit9201gVBZndH


zoom ධර්ම දාන පිංකමේ මාසික දායකත්වයන්


වෙසක් මස පිංකම

පිංවත් රේණුකා ප්‍රියන්ති මහත්මිය විසින්


ජූනි පොසොන් මස

නයනප්‍රිය ඩැනිසන් මහත්මා විසින්


ජූලි ඇසළ මස

කෑගල්ලේ ජයසුන්දර මහත්මා විසින්


අගෝස්තු නිකිණි මස

යසෝධරා පතිරත්න මහත්මිය විසින්


සැප්තැම්බර් බිනර මස

යසෝධරා පතිරත්න මහත්මිය විසින්


ඔක්තෝම්බර් වප් මස

ප්‍රේමදාස හෙට්ටිලියනගේ මහත්මා විසින්


නොවැම්බර් ඉල් මස

චම්පා ගමගේ මහත්මිය විසින්


දෙසැම්බර්  උදුවප් මස

නෙල්කා මනෝරි මහත්මිය විසින්


සාදූ සාදූ පතන්නාවූ නිවන බොහෝ දුර නොවේවා...