ඉදිකෙරෙන භාවනා කුටියට
SILUMINISEYA SENASANAYA
ක්‍රමය දැනගෙන නිදහස් වනු පිණිස භාවනා වැඩසටහන් ක්‍රම හතරක් මගින් ක්‍රියාත්මක වේ. වැඩි දුර විස්තර....
ලෝකයේ කොහේ සිටියත් පිංවත් ඔබට විවිධ පිංකම් සදහා සම්බන්ධවීමට හැකියාව ලබා දී ඇත. වැඩිදුර විස්තර.....
සරණක් ඇවැසි පිහිටක් ඇවැසි අසරණ දුප්පත් මිනිසුන් වෙනුවෙන් සිදු කළ හැකි සේවා. වැඩිදුර විස්තර...
සේනාසනයට පැමිණ හෝ නොපැමිණ මාසිකව හෝ වාර්ෂිකව වාර්ෂිකව දානය පුජා කර ගැනීමට ගැනීමට අවස්ථාව ...
"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"
"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!"
(සළායතන වර්ගය - උද්දාන ගාථා)