අද වැඩිහිටි බොහෝ දෙනෙක් ‘face book’ බලනව.ඒත් ඔවුන්ගෙන් බොහොමයකට ‘Gmail’ එකවුන්ට් එකක් නෑ. ඒ නිසා ඔවුන්ට ‘U-TUBE’   ‘sign in’ වෙන්න වෙන්න බෑ. ‘U-TUBE’  Channel එකට ‘Subscribe”  කරන්න බෑ. මේ හේතුව නිසා මං හිතුව හැමෝටම ‘Gmail’ එකවුන්ට් එකක් තමන්ටම තනියම හදා ගන්න පුළුවන් වෙන විදිහට ඉතාමත් සරළව මේ වීඩියෝවෙන් කියල දෙන්න. ඹබට ‘Gmail’ එකවුන්ට් එකක් තියෙනව නම් ඹබට ‘U-TUBE’  Channel එකක් හදා ගන්න පුළුවන්. මේ තියෙන්නෙ මගෙ

‘U-TUBE’  Channel එක

ඔබටත් මේ වගෙම ලස්සන . ‘U-TUBE’  Channel එකක් හදා ගන්න විදිහ මං ඊ ළඟ වීඩියෝවෙන් කියල දෙනව. එතෙක් මේ වීඩියෝව බලල ‘Gmail’ එකවුන්ට් එකක් හදාගෙන ඉන්න.