මුදුවේ අධිපති සිංහල විකිපීඩියාව
මුදුවේ අධිපති සිංහල විකිපීඩියාව
සිංහල විකිපීඩියා විශ්වකෝෂයේ මුදුවේ අධිපති සහ මධ්‍ය-ලෝකය සම්බන්ධ ලිපි නොපැවතුනු හෙයින් මම ඉංග්‍රීසියෙන් පලවී තිබුණු ලිපිය පරිවර්තනය කිරීමට පෙළඹුනෙමි. එම කාර්යය ඉතාම ඉමහත් සහ සංකීර්ණ බැවින් එයට සම්මාදම් වන ලෙස මම සියලුම සිංහල භාෂාව භාවිතා කරන මාධ්‍ය-ලෝක ලෝලී ඔබගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. ප්‍රධාන ලිපිය බොහෝ දුරට පරිවර්තනය වී ඇති අතර ඊට සබැඳි බොහෝ පිටු තවමත් සෑදී නොමැත. සම්මාදම් වන සියලු දෙනා කරුණාකර භාෂා ශෛලය සුදුසු අන්දමින් භාවිතා කරන්න.