2012 වර්ෂයේ සිට කොටස් තුනකින් පීටර් ජැක්සන්ගේ හොබිට්ටා චිත්‍රපට මාලාවද දිග හැරුණු අතර එම චිත්‍රපට ත්‍රිත්වය සඳහාද දීර්ඝ සංස්කරණයන් (Extended Edition) සකස් කෙරෙන ලදී. මා විසින් ඉතාමත් නිවැරදිව පරිවර්තනය කරන ලද මේ උපසිරැසි එම දීර්ඝ පිටපත් සඳහා අදාළ ඒවාය. පහත ඇති යොමු හරහා ඔබ ලබාගන්නේ යාවත්කාලීන කරන ලද නවතම සංස්කරණයි. කරුණාකර පරිවර්තකගේ පිටපත් අයිතිය සුරකින්න ෴
භාගත කරගන්න:
භාගත කරගන්න:
වෙනස් කිරීම් ලැයිස්තුව