මේ ඇත්තේ බොහෝ දුරට සිංහලයට පරිවර්තනය කරන ලද මධ්‍ය-ලෝක සිතියමයි. මධ්‍ය-ලෝකයේ ඇති ස්ථාන නාම ඉතා අධික බැවින්ද, චිත්‍රපට පෙළ අනුගමනය කිරීම සඳහා එම සියලුම නම් අවශ්‍ය නැති හෙයින්ද මෙහි මූලික නාම පමණක් දැනට ඇතුලත් කොට ඇත. පහත ඇති සිතියම මත ඔබා භාගත කරගැනීමෙන් පසුව එය විශාලනය කොට පහසුවෙන් අධ්‍යයනය කල හැකිය.