Q & A
Q - Plywood දොරවල් හදනවාද?
A - ඔව්.ශ්‍රී ලංකාවේ විශාලතම සහ උසස්ම තත්වයේ Plywood දොරවල් නිෂ්පාදනය සිදුකරන්නේ අපි.
Q - Standard Sizes විතරද තියෙන්නේ? අපිට අවශ්‍යය Sizes වලින් හදව ගන්න පුළුවන්ද?
A - අපි ලඟ Standard Sizes වලිනුත් තියෙනවා.ඒ වගේම අවශ්‍යය ඕනෑම Sizes වලින් හදලා දෙන්නත් අපිට පුළුවන්.
Q - Design දොරවල් තියෙනවාද?
A - නැහැ. Plywood දොරවල් වල තියෙන්නේ සාමාන්‍ය දොරරවල් විතරයි.
Q - Plywood දොරවල් ඇණවුමක් හදන්න කොච්චර කල් ගන්නවද?
A - සාමාන්‍යය වැඩ කරන දින 05ත 10ත් අතර කාලයකදී ඇණවුමක් නිම කරදෙන්න පුළුවන්.
Q - Transport කරනවාද?
A - ඔව්. Transport සඳහා අය කරන්නේ ඉතාමත්ම සාධාරණ ගානක් විතරයි.
Q - Warranty තියෙනවාද?
A - ඔව්. නිෂ්පාදන දෝෂ සඳහා වසර පහක වගකීමක් සහිතයි.
Q - දොරවල් Paint කරලා දෙනවද?
A - ඒ සඳහා අමතර අයකිරීමක් සමඟින්,අවශ්‍යනම් Paint කරලා දෙන්න පුළුවන්,
Q - දොරවල් සවි කරලා දෙනවද?
A - අප සමාගමට අනුබද්දව සේවය කරන වඩු කණ්ඩායමක් සම්බන්ධ කරලා දෙන්න පුළුවන්.