Plywood දොරක් online ඇණවුම් කිරීම
පියවර 01
ඔබට අවශ්‍ය plywood දොරවල් වල මි.මි (sizes) 0722954654 දුරකථන අංකයට WhatsApp කරන්න. අපි මිලගණන් සැපයුම ඔබට ඒවන්නම්.
පියවර 02
අපගේ මිලගණන් සැපයුම අනුව අත්තිකාරම් මුදල් එහි සඳහන් ගිණුම් අංකයට තැන්පත් කිරීමෙන් පසුව ඔබේ නම සහ විස්තර පැහැදිලිව සටහන් කර තැන්පතුපතෙහි ඡායාරූපයක් අපට WhatsApp කරන්න.
පියවර 03
ඔබගේ ඇණවුම වැඩකරන දින 5 - 7 ත් කාලයකදි ලබාදීමට අප සූදානම්.ගෙවිය යුතු ඉතිරි මුදල් භාණ්ඩලැබීමෙන් පසුව ගෙවන්න ඔබට පහසුකම් සපයා ඇත.
Goldenwood සමග ජීවිතයේ සුව පහසුව අත්විදින්න.
COVID – 19 : ආයුබෝවන් රජයේ නීතිරීතිවලට ගරු කරමින්, ශාරීරික දුරස්ථභාවය රැකගෙන නිවසේම රැදී සිටින්න.
පරිස්සමින් ඉන්න.