GOLDEN
Plywood Door
GOLDEN
Plywood Door
ආයුබෝවන්!..
විශේෂත්වය
වෙළඳපලේ ඇති අනෙකුත් Plywood දොරවල් නිෂ්පාදන හා සැසඳීමේදී Goldenplywood දොරවල් වල ඇති විශේෂත්වය වන්නේ වඩා වැඩි දැව ප්‍රතිශතයක් භාවිතා කරමින් ශක්තිමත් සහ කල්පවතින ඇතුලත දොර රාමුවයි.එමෙන්ම මතුපිට සඳහා උසස්ම තත්වයේ ආනයනික Plywood sheets භාවිතා කිරීම යි.
ඇතුලත දොර
ඔබගේ සොඳුරු කැදැල්ලේ ඇතුලත දොරවල් සඳහා උසස්ම නිමාවක් සහ දිගුකල් පැවැත්මක් සහිත Goldenplywood දොරවල් භාවිතා කිරීමෙන් අඩු පිරිවැයකට නිවසේ අලංකාරවත් බව වැඩිකර ගත හැකි ය.
රුපියල් 9,500.00 සිට
ලබාගත හැකිය
වටිනාකම
ඔබගේ සොඳුරු නිවසට වඩා වැඩි වටිනාකමක් එකතු කිරීම සඳහා දැන් ඔබට සුවිශේෂ අවස්ථාවක්. Goldenplywood විසින් නිපදවනු ලබන තේක්ක දැව නිමාවකින් යුත් Plywood දොරවල් දැන් ඔබටත් මිලදී ගත හැකිය.
රුපියල් 15,500.00 සිට
ලබාගත හැකිය
ඔබ වෙනුවෙන්ම
ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි ඕනෑම මිම්මකට,ඕනෑම දොරවල් ප්‍රමාණයක් ක්යීක්ෂමව නිෂ්පාදනය කර දීමේ පහසුකම් සහ හැකියාව Goldenwood සතුය.
GALARY