For special notices please click here
සියලුම විධායක කමිටු සාමාජිකයින්/ අනු සංගම් සභාපතිවරුන් හා ලේකම්වරුන් සහ සියලුම සාමාජික මහත්ම මහත්මීන් වෙත.
පසුගිය දිනවල සිදුවූ ස්වභාවික විපතින් අවතැන් වූ ගුවන් හමුදාවේ සේවය කර විශ්‍රාම ගත් සියලුම නිලයන්ගේ සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගෙ , අසනීප වලින් පෙලී සිට අස්ථානගත වූ බෙහෙත් නැවත නොමිලේ ළඟම ඇති ගුවන් හමුදා කඳවුරු රෝහලින් ලබා ගත හැකි අතර රජයේ රෝහල් වෛද්‍ය සායනවලින් බෙහෙත් ලබාගත් ළඟම ඥාතීන් හටද ළඟම ඇති ගුවන් හමුදාකඳවුරු රෝහලින් බෙහෙත් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලස්වා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් දන්වා ඇති බව දැනුම් දෙමි.
තවද ඔබ සංගමයේ සියලුම සාමාජිකයන් දැනුවත් කරන ලෙසද දන්වා සිටිමි.
මේ සඳහා වැඩි විස්තර ළඟම ඇති ගුවන් හමුදා කඳවුරු රෝහලින් ලබාගත හැක.
මෙයට
ගරු සභාපති
එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා.
Dear Friends
Reference below directive received from the AFHQ (DGA) with regard to the admissions to the universities under the quota allocated to the defense services from the University Grants Commission.
The children of AFESA members and the children of KIA and MIA heroes who passed the GCE AL exam in 2024 could apply for dental and engineering stream degrees.
Please give maximum publicly for the above directive.
Applications should be forwarded to the SLAF Ex servicemen's Association on or before 23rd July for onward transmission to AFHQ before 26th July 2025.
Sarath Kumara
Honey secretary
SLAF Ex servicemen's Association
NOTICE
Annual General Meeting of SLAFEA 2025
Annual General Meeting of SLAFEA 2025will be held on 18th October 2025 at Eagles Lakeside Banquet Hall at Aththidiya ,Notices will be sent by first week of august 2025
Buffet Lunch and soft drinks will be provided @ at Rs n 500 per person. Beverages and drinks can be purchased with cash from the bar operated by the Sergeants' Mess SLAF Ratmalana
2025 December SLAFESA END-OF-THE-YEAR GET-TOGETHER.
SLAFESA ANNUAL GET-TOGETHER of SLAFESA will be held on 21st December 2025 at SLAF Grounds, Sir Chitampalam A. Gardiner Mawatha, starting at 9 A.M. The Air Force will provide assistance to conduct musical events, a dog show, and more.
Lunch packets in sealed, heat-proof containers can be purchased at Rs 350 per packet. Beverages and drinks can be purchased with cash from the bar operated by the Sergeants' Mess of the Colombo Unit. Ice cream and other food stalls will also be in place.Please book your meals for yourself and your family members through the following contacts from first week of November 2025
074 040 2421 - Office
074 017 0604 - Secretary
074 041 0278 - Office
0112340045 - Office
කල් ඉකුත් වී/පලුදු වී ඇති විශ්‍රාමික ගුවන් හමුදා හැඳුනුම් පත ලබා ගැනීම
☯☯☯☯☯☯☯☯☯☯☯☯
1. අයදුම්කරු විසින් ලිඛිතව අධ්‍යක්ෂක පරිපාලන තුමන් හට ලියාපදිංචි තැපෑලෙන් ඒ පිළිබඳව දැන්විය යුතු අතර එහි පැහැදිලිව ඔබගේ සේවා අංකය, නිළය, නම සහ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් සඳහන් කල යුතුය. මේ සමග පහත සඳහන් කර ඇති ලියවිලිද ඇතුලත් කල යුතුය. ලියුම් කවරයේ වම් පස ඉහල ex F.1250 ලෙස සඳහන් කරන්න
2. අයදුම්කරුගේ වර්ණ ඡායාරූප 2ක් පැරණි පාස්පෝර්ට් ප්‍රමාණයෙන්. ( අඟල් 2 X අඟල් 2.5) එහි පසු පස සේවා අංකය සඳහන් කිරීමට කාරුණික වන්න. (පිරිමි බ්ලේසර් සහ ටයි එක පැලඳිය යුතු අතර කාන්තාවන් සාරිය සමග බ්ලේසරයෙන් සැරසී ඡායාරූප ලබා ගත යුතුය.)
3. කල් ඉකුත් වූ හැඳුනුම්පත ( ex AF F.1250 ය) සහ ජාතික හැඳුනුම්පතෙහි පැහැදිලි ඡායා පිටපතක් ඉහත ලිපිය සමග යැවීමට මතක තබා ගන්න.(සැ.යු.පැරණි F.1250 ඡායා පිටපතක් ලග තබා ගන්න.)
ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු ලිපිනය:-
Director of Administration,
Sri Lanka Air Force Headquarters,
P.O BOX 594,
Defence Headquarters Complex,
Sri Jayawardenapura Kotte.
Sri Lanka.
ගැටළුවක් ඇතොත් වැඩ කරන දිනයන් තුලදී උදෑසන 09.00 සිට සවස 04.00 දක්වා කාලය තුලදී පහත දී ඇති දිගුව ඔස්සේ ඇමතුමක් ලබා ගත හැකිය.
☎ TELEPHONE: +94-11-2441044 Extention 22320