Modi di presentarci :
ආයුබෝවන් ( Ayubhowan ) - Ciao
සුභ උදෑසනක් ( Subha Udèsanak )- Buongiorno
සුභ සන්ද්‍යාවක් ( Subha Sandèwak )- Buonasera
සුභ රාත්‍රියක් ( Subha Rathriyak ) - Buonanotte
ඔයාට කොහොම ද? ( Oyatha Kohomadha ) - Come stai?
ඔයාගේ නම කුමක් ද? ( Oyaghe nama kumakda ) - Come ti chiami?
ඔයාගේ වයස කීය ද? ( Oyaghe wayasa keeyadha ) - Quanti anni hai?
ඔයා මොන පන්තියේද? ( Oya mona panthiyedha ) - Che classe fai?
ඔයා ලංකාවේ මොන පළාතෙන්ද? ( Oya lankawe mona palathenda ) - Da che parte dello Sri Lanka vieni?
මට ඔයාට උදව් කළ හැකි ද? (Mata oyatha udau kala hèki dha) - Ti posso aiutare ?