මෙම මෘදුකාංගය බාගත කර ගත් ඔබ සැමට ස්තූති.
ඔබ සොයන තොරතුර මෙම මෘදුකාංගය තුල දැනට අන්තර්ගත වී නොතිබිය හැක.නමුත් ඔබ මෙම මෘදුකාංගය delete නොකරන්න.අප විසින් මෙම මෘදුකාංගය තව සතියක පමණ කාලයකින් සම්පූර්ණ කරන බවට සහතික වෙමු. දැනට ඔබ මෙය බාගත කරගත් පළමු 1000 දෙනා අතර වේ නම් කිසි විටකත් delete කිරීමක් නොකරන්න.අප මෙම මෘදුකාංගය පළමුව බාගත කරගත් 1000 දෙනාට ඉදිරියේ අන්තර්ගත කරන සෑම මුදල් ගෙවිය යුතු කරුණක්ම නොමිලේ පරිශීලනයට ඉඩ ලබා දෙමු.එබැවින් ඔබ මෙය delete කර පසුව යළි බාගත කරගත හොත් එම වටිනා අවස්ථාව ඔබෙන් ගිලිහී යා හැක. එබැවින් එතෙක් ඔබට සිදුවන අපහසුතාවට අමනාප නොවන මෙන් ඉල්ලා සිටිමු.