ඔබට අවශ්‍ය තොරතුර බාගත කර ගැනීමට පහත රූපරාමු තුළින් පෙන්වා ඇති පියවර අනුගමනය කරන්න.
ප්‍රථමයෙන් ඔබ SL Education for GCE A/L App එක හෝ Website එක විවෘත කරගන්න.එවිට ඔබට මෙසේ දිස්වෙනු ඇත.ඉදිරියට යාමට දක්වා ඇති පරිදි ඔබට අවශ්‍ය විශය තෝරා ගන්න.
නිදසුනක් ලෙස ඔබ ජීව විද්‍යාව තේරුවහොත් ඔබට මෙසේ දිස්වෙනු ඇත.
එහිම මදක් පහළට එනවිට ඔබට විවිධ කාණ්ඩ වලට අදාළ link සහිත රෝස පැහැති කොටු දැකගත හැක. එයින් දක්වා ඇති පරිදි ඔබට අවශ්‍ය කරන තෝරා ගන්න.නිදසුනක් ලෙස ජීව විද්‍යාව සම්පත් පොත් හා ක්‍රියාකාරකම් පොත තෝරා ගනිමු.
ඉන්පසු ඔබට මෙසේ දිස්වෙනු ඇත. ඒ තුළින් පහසුවෙන් ඔබට අවශ්‍ය තොරතුර තෝරා ගන්න. ඉන්පසු එක Click කරගන්න.
දැන් ඊතලයෙන් පෙන්වා දී ඇති Download කිරීම සඳහා වන ළකුණ ඔබන්න.
ඉන්පසු ඔබගේ දුරකථනයේ මෙසේ Download වීම පෙනෙනු ඇත. දැන් ඔබ සාර්ථකව Download කිරීම අවසන් කර ඇත. අදාළ ගොනුව පිරික්සීම සඳහා ඔබගේ දුරකථනයේ file වල ඇති downloads වෙත පිවිසෙන්න නැතිනම් download වූ බව දැක්වෙන notification එක touch කරන්න.
ඔබට තවදුරටත් මෘදුකාංගය බාවිතා කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතී නම් පහත email ලිපිනයට ඔබගේ පණිවිඩය යොමු කරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
E-mail : helalibrary@gmail.com