Niacinamide 10 + zinc 1%
The Ordinary - Niacinamide 10 - Zinc 1 Serum
කුරුළෑ නිසා ඇති වුනු ලප කැළැල් , මුහුණේ ඇති වුනු සිදුරු නිසා ඔබ කණස්සල්ලෙන් පසු වෙනවා ද ? කොතෙක් නිෂ්පාදන භාවිතා කළත් කළත් නිසි ප්‍රතිඵලයක් ලැබී නොමැති ද ??එසේ නම් මේ සියල්ලටම විසඳුමක් ලබා ගැනීමට ඔබට දැන් හැකියාව ඇත..
The Ordinary කැනඩාවේ නිෂ්පාදනයක් වන අතර The ordinary Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පාදනයක් කිවහොත් අප නිවැරදි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්‍රතිපල ලබාගත හැක.
*කුරුළෑ සහ කුරුළෑ කැළැල් සුව කරයි.
*කුරුලෑ සදහා විශේෂ නිෂ්පාදනයක් වේ.
*Acne සහ pigmentation ඉතා හොද ප්‍රතිඵල ගෙනදෙයි.
*සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි
*මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි.
සියලුම නිෂ්පාදන ඔර්ජිනල් නිෂ්පාදන වේ.
උදෑසන සහ රාත්‍රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැක.
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
බැංකු තැන්පතු මගින් , හෝ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත
(100% විශ්වාසය හා ආරක්ෂාව)
We have an Island wide Delivery Service
(Cash On Delivery Available and bank payment )
(100% reliance & safety )
ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර දැන ගැනීමට අපව සම්බන්ධ කරගන්න 0773391446 (whasapp number )
To place an order or for more details contact us 0773391446