beard oil
*Beard Growth Oil*
selling price
*Beard oil natural Organic 100% Oil* - 1000/=
*Beard oil with moisturize* (skin and Beard)- 1100/=
100% Orginal Products
Cash on delivery ,Bank payment or online transfer available
රැවුල නැති තැනින් තැන රැවුල වැවෙන සහ කඩතොලු වී ඇති රැවුල ඉක්මණින් වවාගෙන පිරිපුන් , සෞඛ්‍ය සම්පන්න දිදුළන රැවුලක් සමගින් කඩවසම් පෙනුමක් දැන් ඔබට ලබා ගත හැක.
100% ස්වාභාවික ශාක සාරයන්ගෙන් අනූන නිෂ්පාදිතයකි.
ඔබගේ කේශ මූලයන්ටම කා වැදී රැවුල් ගස පෝෂණය කර ඉතා
ඉක්මණින් රැවුලෙහි දිග ප්‍රමාණය වර්ධනය කරවයි.
ආකර්ෂණීය නැවුම් සුවඳකින් යුක්තයි.
භාවිතයට පහසු සක්ෂන් ටියුබ් එකකින් යුත් ඇසුරුම.
අඩංගු දෑ :
විටමින් E
රෝස්මෙරි ශාකයේ පත්‍ර වලින් ලබාගන්නා තෙල්
ඉගුරු යුශ සහ සදාහරිත ශාකයකින් ලබා ගන්නා යුශයි.
ඉඟුරු තෙල්.
උතුරු ඇමරිකානු Asphalt ශාක සාරය.
භාවිතා කරන ආකාරය :
රාත්‍රී නින්දෙන් පසු උදැසන භාවිතා කිරීම වඩා සුදුසුය.
1. පිරිසිදු කිරීම
- මුලින්ම මුහුණ හොදින් සෝදා තෙතමාත්තු කරගන්න.
2. ගැල්වීම
- කුඩා ප්‍රමාණයක් ගෙන රෝම වැවීමට අවශ්‍ය ප්‍රදේශයේ ගලවන්න
3. හොදින් ඇගිලි තුඩු වලින් තෙල් සමට උරාගන්නා තෙක් සම්බාහනය කරන්න.
මෙම නිෂ්පාදනය වෙළඳපොළේ අනිකුත් බාල නිෂ්පාදන මෙන් නොව මෙය 100% ක් ම ලොව පුරා පාරිබෝගිකයන් විසින් ප්‍රතිපල තහවුරු කරන ලද නිෂ්පාදනයකි ...