AHA 30% BHA 2% PEELING SOLUTION
THE ORDINARY AHA 30% BHA 2% PEELING SOLUTION
මේ නිශ්පාදනය මොන වගේ සමකටද භාවිතා කරන්නේ???
Ordinary Brand එකේ මේ නිෂ්පාදනය ගැන කියනවා නම් මෙය ඉතා සංවේදි සමක් හා ඉතා කුරුලෑ තිබෙන සමක් සදහා සුදුසු නැහැ.ඒ නිසා එහෙම සමක් තියෙන අය මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න එපා,
ඒ වගේම අපේ සමේ තියෙන ගොඩක් ගැටලු වලට මෙය භාවිතා කරන්න පුලුවන්.ඒ වගේම දිගුකාලීන කැලැල් සදහා හොදම නිශ්පාදනයකි.
කොහොමද මේ නිශ්පාදනය භාවිතා කරන්නේ????
නිෂ්පාදනය පාවිච්චි කරන විදිය කියනවා නම් මෙය සතියකට එක වරක් පමණක් භාවිතා කල යුතුයි.
එපමණක් නොව මෙය මුහුණ නිසියාකාරව පිරිසිදු කර මෙම සිරම් එක ආලේප කර විනාඩි 7ත් 10 ත් අතර සොදා ඉවත් කල යුතුයි.
ඒ වගේම මෙය භාවිතා කර හිරු එළියට නිරාවරණය වනවා නම් අනිවාර්යයෙන් sun protection එකක් භාවිතා කල යුතුයි.
මෙය සොදා ඉවත් කිරීමෙන් පසු ඔබ Alovera jel සම මත ආලේප කරන්න.
මෙම නිෂ්පාදනය භාවිතා කල පලමු වරම ඔබට ලොකු වෙනසක් දැක ගත හැකිය.
ඒ වගේම මෙමගින් ලපකැලැල් වලින් තොරව ඉතාමත් පැහැපත් නිරෝගී තරුණ සමක් දිගුකාලීන ඔබට හිමි කර ගත හැක
භාවිතා කර ඔබම වෙනස වටහාගන්න
මෙම brand එක ගැන කොහොමත් ඔයාලට අමුතුවෙන් හදුන්වාදෙන්න ඕන නැහැනේ.