වර්තමාන ලෝකයේ වෘත්තීය සාර්ථකත්වය සඳහා technical knowledge පමණක් ප්‍රමාණවත් නොවේ.
Communication, Leadership, Teamwork, Emotional Intelligence, Confidence, Problem Solving සහ Adaptability වැනි soft skills පුද්ගලයෙකුගේ සහ ආයතනයක සාර්ථකත්වයට විශාල බලපෑමක් ඇති කරයි.
Sandun Dias Training & Workshops හරහා පුද්ගලයන්, ව්‍යාපාර, ආයතන, පාසල්, ක්‍රීඩා කණ්ඩායම් සහ විවිධ සංවිධාන සඳහා practical, activity-based සහ experiential learning programs ලබාදෙයි.
Effective Communication
Workplace Communication
Leadership Development
Teamwork & Collaboration
Emotional Intelligence
Problem Solving & Decision Making
Time Management
Stress Management
Customer Service
Workplace Professionalism
Confidence & Personality Development
Motivation & Performance
Conflict Management
Presentation Skills
Creative Thinking
සෑම ආයතනයකටම එකම training program එක සුදුසු නොවේ.
ඔබේ ආයතනයේ objectives, challenges, team size, industry සහ participant needs අනුව customized training program එකක් නිර්මාණය කළ හැක.
Half Day | Full Day | 2 Days | Multi-Day | Weekend Programs | Customized Corporate Programs
Companies
Government Institutions
Schools & Educational Institutions
Sports Teams
Entrepreneurs
Youth Groups
Professional Teams
Community Organisations
ඔබේ ආයතනයේ හෝ කණ්ඩායමේ අවශ්‍යතාවය අපට කියන්න.
ඔබේ objectives අනුව සුදුසු training program එකක් design කරගැනීමට අප සමඟ සම්බන්ධ වන්න.
BUILD BETTER PEOPLE.
BUILD STRONGER TEAMS.
CREATE BETTER PERFORMANCE.