මම Sandun Dias, Transformational Mindset & Performance Coach, Corporate Trainer, Personal Development Trainer සහ Counsellor කෙනෙකු ලෙස පුද්ගලයන්, වෘත්තිකයන්, කණ්ඩායම් සහ ආයතන සමඟ කටයුතු කරමි.
මගේ මූලික අරමුණ වන්නේ පුද්ගලයෙකු තුළ ඇති හැකියාවන් හඳුනාගෙන, ඔවුන්ගේ mindset, confidence, communication, behaviour සහ performance වර්ධනය කරමින් වඩාත් අර්ථවත් සහ සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීමට මඟපෙන්වීමයි.
මගේ වෘත්තීය ගමන විවිධ ක්ෂේත්රවල ප්‍රායෝගික අත්දැකීම් සමඟ ගොඩනැගී ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරමින් discipline, leadership, teamwork, responsibility සහ challenging environments තුළ කටයුතු කිරීම පිළිබඳ වටිනා අත්දැකීම් ලබාගත් මම, පසුව training, coaching, personal development සහ people development ක්ෂේත්‍ර වෙත වැඩි අවධානයක් යොමු කළෙමි.
අද වන විට මගේ අත්දැකීම් සහ professional training එකට එකතු කරමින් පුද්ගලයන්ගේ සහ ආයතනවල development සඳහා practical සහ result-oriented learning experiences නිර්මාණය කරමි.
Certified Trainer
ABNLP Certified NLP Practitioner / Coach
ABH Certified Hypnotherapy Practitioner
Certified Time Line Therapy® Practitioner
Certified Personal Development & Soft Skills Master Trainer
Psychology & Counselling
NVQ Level 04 – First Aider
මම Dream Squad Training Institute (DSTI) හි Founder & CEO සහ Head Master Trainer ලෙසද කටයුතු කරමි.
DSTI හරහා
Personal Development Training
Soft Skills Training
Corporate Training
Outbound Training
Team Building
Leadership Development
Professional Training Programs
වැනි වැඩසටහන් සංවිධානය කරමින් පුද්ගලයන් සහ ආයතන සඳහා learning experiences ලබාදෙමි.
මගේ විශ්වාසය වන්නේ training කියන්නේ දැනුම ලබාදීම පමණක් නොවන බවයි.
සැබෑ පුහුණුවක් තුළින් පුද්ගලයෙකුට:
Learn → Understand → Experience → Apply → Transform
යන ගමන හරහා තම ජීවිතයට ප්‍රායෝගික වෙනසක් ගෙන ඒමට හැකි විය යුතුය.
ඒ නිසා මගේ training සහ coaching sessions තුළ practical activities, reflection, discussion, experiential learning සහ action planning සඳහා විශේෂ අවධානයක් යොමු කරමි.
“To inspire individuals and organisations to discover their potential, transform their mindset and create meaningful performance.”
පුද්ගලයන්ට තමන් තුළ ඇති හැකියාවන් හඳුනාගෙන, නිවැරදි mindset එකක් ගොඩනගාගෙන, තමන්ගේ ජීවිතය සහ වෘත්තීය ගමන වඩාත් ඉහළ මට්ටමකට ගෙන යාමට මඟපෙන්වන trusted professional platform එකක් ගොඩනැගීම මගේ දැක්මයි.
මිනිසුන්ගේ සිතුවිලි, හැකියාවන් සහ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා practical, ethical සහ transformational learning experiences ලබාදීම.
ඔබට ඔබේ ජීවිතයේ වෙනසක් අවශ්‍ය නම්, එම වෙනස ආරම්භ කිරීමට “perfect time” එකක් බලා සිටිය යුතු නැහැ.
ඔබේ වෙනස ආරම්භ වන්නේ ඔබ ගන්නා පළමු තීරණයත් සමඟයි.
ඔබේ mindset එක වෙනස් කරන්න.
ඔබේ හැකියාවන් වර්ධනය කරන්න.
ඔබේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න.
ඔබේ අනාගතය ඔබම නිර්මාණය කරන්න.
Sandun Dias