Fill this Google form now & Become a PAT Member
ABOUT THE PAT MEMBERSHIP FORM
FILL & SUBMIT the form & RECEIVE the confirmation email (within a week) That's all !
📌️Noteworthy
1) Since the origin of the "Plant A Tree" there is only one membership form is shared therefore don't be misguided from any other Membership forms.
2) This form get upgraded & this is the upgraded version from 13th September 2023 onwards.
3) All the PAT members should fill this & editing can be done at anytime.
4) If you have already filled this form before this upgrade, you have to fill this upgraded version again and your previous inputs will be appeared so don't have to fill much.
5) We allow "Award Membership" world wide.
Guidance to fill the Membership Form :
PAT සාමාජිකත්ව ෆෝරමය පිරවීමට අත්වැළක්.
A guidance to fill the Membership Form of PAT.
1) සියලුම ප්රශ්ණ සිංහල හා ඉංග්රීසි යන භාශා ද්විත්වයෙන් දැක්වේ.
2) ඔබට email ලිපිනය ඇතුළත් කිරීමට වෙනම ප්රශ්ණයක් යොදා නැති අතර එය ස්වයංක්රීයව ඇතුළත් වන අතර එහි දැක්වෙන Email ලිපිනයට සියලුම PAT Email පණිවිඩ ලැබේ.
3) ඔබේ සමාජිකත්වය කුමන වර්ගයේ දැයි අසන ප්රශ්ණයේ ඔබ වයස අනුව ඔබේ සාමාජික වර්ගය තේරිය යුතුවේ.
වයස 19ට අඩු : Students Membership
වයස 19 - 35 : Youth Membership
වයස 35 ට වැඩි : Awarded Membership
සැ.යු. මෙහි awarded membership සඳහා ඔබට PAT සංවිධානයෙන් ලද නිල ආරාධනාවක් තිබිය යුතුය.
Students Membership ලබාගැනීම සඳහා ඉහත මාර්ගෝපදේශය ප්රමාණවත් ය. විශේෂයෙන් දැනගත යුතු දෑ නොමැත.
Youth Membership සඳහා විශේෂයෙන් දැනගත යුතු දෑ ;
1) PAT හි මෙහෙයුම් කණ්ඩායම්(Management) 15 ක් ඇති අතර ඒවායේ නායකත්වය හා සාමාජිකත්වය සෑම වසරකම අග හා මැද පවත්වන මහා විසුරුවා හැරීම් දිවිත්වයෙන් පසු නැවත පත්කරගනු ලැබේ. ඒ අනුව ඒ පත් කිරීම් සිදුකරද්දී ඔබ සාමාජිකත්වය ගැනීමට කැමති කණ්ඩායම් තේරීම ඔබ මෙහිදී සිදු කළ කණ්ඩායම් 15 කැමැත්ත ලකුණු කිරීම තුළින් සිදුවන අතර එලෙස කණ්ඩායම් පත්කෙරෙන සෑම අවස්ථාවකම එම කණ්ඩායම ට එක්කිරීමට ප්රථම ඔබෙන් නැවත කැමැත්ත විමසනු ඇතී. එනිසා මෙම ප්රශ්ණයෙන් කෙරෙන්නේ දළ වශයෙන් ඔබේ අදහස විමසා බැලීමකි.
2) PAT ID හි ඇතුළත් කිරීම සඳහා අකුරු හතරකින් සමන්විත PAT Name ඔබෙන් ඉල්ලන ප්රශ්ණයේ ඔබ කැමති අකුරු හතරක ( පහසුවෙන් කියවිය හැකි නමක් ) ඇතුළත් කරන්න. එය ඔබේ PAT NAME ( PAT නාමය) ලෙස සැලකෙන අතර PAT සාමජික ID අංකයේද මෙය ඇතුළත් වන ඇත.
PAT ID අංකය නිර්මාණය වන්නේ මෙසේය ;
2000-05-03 උපතලද ගාල්ල දිස්ත්රික්කයේ මලීශා යන නම ඇති සහෘදයෙක් උදාහරණයකට ගනිමු.
ඈ PAT Name එක සඳහා " Mali" යෙදුවේ නම් ; "Mali" PAT ID යට එකතුවේ.
ඇගේ උපත 2000 වෙසක්(VESAK) මාසයේ තුන්වන දින නිසා VESAK යන්නේ මුල් අකුරත් ඉංග්රීසි හෝඩියේ තෙවන අකුරත් 2000 නිසා අග 00 ත් සලකා ; VC00 PAT ID යට එකතුවේ.
ඇය ශ්රී ලංකාවේ නිසා ; " SL " PAT ID යට එකතුවේ.
ඇය ගාල්ලේ නිසා ; "25" PAT ID යට එකතුවේ.
ඒ අනුව ඇගේ ,
PAT ID = MaliVC00SL25
3) PAT නායකත්වය ගැනීම් සඳහා ඔබ කැමති නම් ඒබව ලකුණු කරන්න එවිට ඔබව නැවත සම්බන්ධ කරගන්නා අතර නායකත්වය සංවර්ධනයට PAT හි විශේෂ ස්ථානකය් හිමිවේ. PAT සාමාජිකයින් අතර නායකයින් PAT හි අතිශයින්ම වැදගත් පිරිසකි.
Award Membership සඳහා විශේෂයෙන් දැනගත යුතු දෑ ;
1) PAT සංවිධානය විසින් ලද නිල ඇරයුමක් හා ඊට අදාළ ඇරයුම් කේතයක් ඔබ සතු විය යුතුය.
2) ඔබේ රැකියා / ආයතන / සංවිධාන ලෙස අසා ඇති ප්රශ්ණයේ ඔබේ වෘත්තීමය හා ස්වේච්ඡා සියලු රැකියා , ධූරයන් , ආයතන , සංවිධාන නාමයන් සඳහන් කළ හැකිය .
Awarded Membership සඳහා විශේෂයෙන් දැනගත යුතු දෑ මෙපමණය.
🌱Plant A Tree🌳
For You & For Me