10 සහ 11 වසරවල සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය ඉගෙනුම ලබන සියලුම දූදරුවන් සඳහා 'O/L Vichara App'එක නිර්මාණය කර ඇත.සිංහල සාහිත්‍යට අදාළ ව විචාර ලිවීම සඳහා මහඟු අත්වැලක් වන මෙම ඇප් එකෙන් ඔබට, 


✅සාහිත්‍ය පළමු පාඩමේ සිට අවසාන පාඩම දක්වා සාහිත්‍ය පාඩම්වලට අදාළ විචාර ස්වයං අධ්‍යයනය කිරීමේ හැකියාව

✅එක් එක් සාහිත්‍ය පාඩමට අදාළ උධෘත

✅සාහිත්‍ය පාඩම්වල කෙටි සටහන්

✅පසුගිය සා.පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර 

✅පාඩමට අදාළ පෙළපොත 

✅සාහිත්‍ය කෙටි ප්‍රශ්න සඳහා පෙරහුරුවක් වන ස්වයං ඇගයීම් ප්‍රශ්න මාලාව  

ආදී පහසුකම් ලැබේ.✨