සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් නිර්මාණය වූ ලංකාවේ විශාලතම සිංහල විචාර එකතුව දැන් ඔබ වෙත "O/L Vichara App" නමින්.
O/L Vichara App
යෙදුමෙහි අන්තර්ගතය (App Content)
10/11 වසර පාඩම්වලට අදාළ විචාර
විචාරවලට අදාළ ව පාඩම් කර ගත යුතු උධෘත
පසුගිය සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍ර
සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න සඳහා පෙරහුරුවක්
වන ස්වයං ඇගයීම් මාලාව
සාහිත්‍ය පාඩම්වල කෙටි සටහන්