පසුගිය වර්ෂවලට අදාළ ව පැවැත්වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රශ්න පත්‍ර(Past Papers)සහ ඒවායේ පිළිතුරු පත්‍ර(Marking Schemes) ඔබට Pdf ආකෘතියෙන් Download කරගත හැකිය.ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර කර ගැනීම සඳහා ඊට අදාළ ව යටින් ඇති Download බොත්තම Click කරන්න.