බිත්තර ගණන සොයමු 

කූඩයක බිත්තර යම්කිසි ගන්නක් ඈත. එම බිත්තර ගණන දෙකෙන් බෙදූවිට එකක් ඉතිරිවේ. තුනෙන් බෙදූවිට එකක් ඉතිරිවේ. හතරෙන් බෙදූවිට එකක් ඉතිරිවේ. පහෙන් බෙදූවිට එකක් ඉතිරිවේ. එම කූඩයේ ඈති බිත්තර ගණන කීයද?