විශ්වවිද්‍යාලය පිරිසිදු කරණ කාන්තාවගේ නම
විශ්වවිද්‍යාලය පිරිසිදු කරන කාන්තාවගේ මුල් නම

මම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන කාලයේ දිනක් අපේ මහාචාර්යවරයා හදිසි අභ්‍යාසයක් අපට ලබා දුන්නා. පන්තියේ දීප්තිමත් සිසුවෙකු වූ මට ඒ ප්‍රශ්ණ ඉතා පහසු ඒවා වූවත් අවසන් ප්‍රශ්ණය දුටු මට එයට දිය යුතු පිලිතුරක් සිතා ගැනීමට අපහසු වුනා.

එම ප්‍රශ්ණය වුනේ
එම ප්‍රශ්ණය වුනේ
"විශ්වවිද්‍යාලය පිරිසිදු කරන කාන්තාවගේ මුල් නම කුමක්ද?" යන්නයි.

මේ ප්‍රශ්ණය නම් සර් විහිලුවට දාපු එකක්, මට හිතුනේ එහෙමයි.

විශ්වවිද්‍යාලය පිරිසිදු කරන කාන්තාව මම දිනපතාම දකින නමුත් වයස 50ක් පමන වන කලු ජාතික එම කාන්තාවගේ නම මම දැන ගන්නේ කොහොමද?අවසන් ප්‍රශ්ණයට පිලිතුරක් ලබා නොදුන් මම උත්තර පත්‍රය මහාචාර්යවරයාට ලබා දුන්නා.

දේශනය අවසන් වීමට ආසන්න වූ විට එක් සිසුවෙක් නැගිට මහාචාර්යවරයාගෙන් ඇසුවේ අවසන් ප්‍රශ්ණයත් අභ්‍යාසයේ මුලු ලකුණු වලට එකතු වනවාද යන්නයි.

"අනිවාර්යෙන්ම" මහාචාර් ය වරයා පිලිතුරු දුන්නා.

"ඔබ විශ්වවිද්‍යාලයෙන් පිට වී රැකියා කරන විට විවිධ තරාතිරමේ විවිධ මිනිසුන් ඔබට මුන ගැසේවි. ඒ හැම කෙනෙකුම ඔබට සුවිශේෂී මෙහෙයක් ඉටු කරනවා,ඉතින් ඔවුන් වෙත ඔබේ අවධානය යොමු කිරීම සහ අඩුම තරමේ ඔවුන්ට සිනාවකින් සංග්‍රහ කර ආයුබෝවන් කියා පැවසීමත් වැදගත් වෙනවා."

මහාචාර් ය වරයාගේ මෙම පාඩම මට ජීවිතයේ කිසිම දිනක අමතක නොවූ අතර විශ්ව විද්‍යාලය පිරිසිදු කරන කාන්තාවගේ මුල් නම "ඩොරති" බව පසුව දැන ගතිමි.

ඔබට ජීවිතයේ හමුවන ලොකු කුඩා සෑම පුද්ගලයෙකුම වැදගත් වන අතර ඔවුන්ට හිමි ගෞරවය ඔවුන්ට ලබා දීම ඔබේ යුතුකමකි.

Copied
Copied