Dear student / guardian,
This is the Gateway to access the activities or other assessments for evaluations.
Be pleasure to follow the instructions.
දරුවෙණි /දෙමාපියණි,
මෙය ක්‍රියාකාරකම් හා අනෙකුත් ඇගයුම් අයුරු වෙත පිවිසෙන ප්‍රධාන ද්වාරය යි.
උපදෙස් අනුගමනය කිරීමට කාරුණික වන්න.
Instructions for use
භාවිතයට උපදෙස්
ඔබගේ ශ්‍රේණිය සඳහන් button එක Click කරන්න.
එවිට ඔබගේ ශ්‍රේණියට අදාල විෂය ඒකක ලැයිස්තුව වෙත පිවිසිය හැකි වේ.
Click on the button with your grade name to access the page of your grade.
Now, Click on the button with Unit number.
Add file ලෙස ඇති ප්‍රශ්නවලට පිළිතුරු කඩදාසියක ලියන්න.
ඉන්පසු ජංගම දුරකථනයෙන් එහි පැහැදිළි ඡායරූපයක් ගෙන අප්ලෝඩ් කරන්න.
පිළිතුර දීර්ඝනම් එහි ඡායරූප කිහිපයක් ගෙන ( අංක දමා ) අප්ලෝඩ් කරන්න.
නොසේනම්, එම ඡායාරූප MS-Word ෆයිල් එකකට ඇතුළත් කර අප්ලෝඩ් කරන්න.
හැකිනම් ඔබ ලිවූ පිළිතුර ස්කෑන් කර එය PDF ෆයිල් එකක් ලෙස අප්ලෝඩ් කරන්න.මෙය උචිතම ක්‍රමය වේ.